✈️අලුත් passport එක සමග පැරණි passports bundle කර තබනවාද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,109
    7,051
    113
    Nawala
    image_960fd4f816.jpg

    ඔයාලා දැන් පාවිච්චි කරන passport එකත් එක්ක පරණ ඒවත් bundle කරලා එකක් විදිහටද තියාගන්නවා ද ? මගේ කලින් passport 3 තියනවා , ඒවායේ රටවල් ගණනාවකට වැදුන visa තියනවා. අලුත් එක විතරක් තිබ්බොත් traveling history එකේ තොරතුරු පෙන්නේ නෑ. US, Europe වගේ රට වලට වැදුන විසා ගොඩක් වැදගත් සමගර අවස්ථා වලදී. නමුත් සේරම එකට තියාගන්න අපහසුයි නේ ... ඔයාලා මේ ගැන මොකද කරන්නේ ✈️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836

    ගොඩක් රටවල දැන් ට්‍රැවල් හිස්ටරි එක උන්ට පාස්පෝට් නම්බර් එකෙන්ම බලා ගන්න පුලුවන්. මොකද්ද අට මගලක් කරලා රටවල් සෙට් එකක ට්‍රැවල් හිස්ටරි ටික එකට එකතු කරලා බලාගන්න පුලුවන් සීන් එකක් තියනවා නේද ඒ රටවල් සෙට් එකේ එවුන්ට
    අනික වීසා එක වැදුනට පස්සෙ පාස්පෝට් එකේ ඕව තිබුනත් එකයි නැතත් එකයිනේ බන්
    ඒක නිසා මිටිය පිටින් තිබුනා කියලා ලොකු වාසියක් නැතිවෙයි බන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    එහෙම කරන්නේ මොකටද බන් අලුත් පාස්පෝර්ට් එකක් තියනවා නම්.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    2,007
    3,073
    113
    image_960fd4f816.jpg

    ඔයාලා දැන් පාවිච්චි කරන passport එකත් එක්ක පරණ ඒවත් bundle කරලා එකක් විදිහටද තියාගන්නවා ද ? මගේ කලින් passport 3 තියනවා , ඒවායේ රටවල් ගණනාවකට වැදුන visa තියනවා. අලුත් එක විතරක් තිබ්බොත් traveling history එකේ තොරතුරු පෙන්නේ නෑ. US, Europe වගේ රට වලට වැදුන විසා ගොඩක් වැදගත් සමගර අවස්ථා වලදී. නමුත් සේරම එකට තියාගන්න අපහසුයි නේ ... ඔයාලා මේ ගැන මොකද කරන්නේ ✈️
    europe ethuleth stamp gahanne ne yako. pacha nokia idapan
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,109
    7,051
    113
    Nawala
    europe ethuleth stamp gahanne ne yako. pacha nokia idapan
    ah! who told you that? I have been stamped with a Schengen visa twice, in two different PPs
    ගොඩක් රටවල දැන් ට්‍රැවල් හිස්ටරි එක උන්ට පාස්පෝට් නම්බර් එකෙන්ම බලා ගන්න පුලුවන්. මොකද්ද අට මගලක් කරලා රටවල් සෙට් එකක ට්‍රැවල් හිස්ටරි ටික එකට එකතු කරලා බලාගන්න පුලුවන් සීන් එකක් තියනවා නේද ඒ රටවල් සෙට් එකේ එවුන්ට
    අනික වීසා එක වැදුනට පස්සෙ පාස්පෝට් එකේ ඕව තිබුනත් එකයි නැතත් එකයිනේ බන්
    ඒක නිසා මිටිය පිටින් තිබුනා කියලා ලොකු වාසියක් නැතිවෙයි බන්
    ඔයා කියන එකේ ඇත්තක් තිබුනත් මෙන්න මෙහෙම දෙයකුත් තියනවා , ඔයා 2015 Schengen visa එකකින් Europe රටකට ගියා. 2027 UK visa apply කරනවනම් UK අයට Schengen visa එක පෙන්නේ නෑ. UK, Schengen රටක් නොවුනත් ඔයා UK යන්නේ 1st time නම් visa approve වෙන්න කලින් Schengen visa එකක් තිබීම සෑහෙන්න වැදගත් .

    .
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    2,007
    3,073
    113
    ah! who told you that? I have been stamped with a Schengen visa twice, in two different PPs

    ඔයා කියන එකේ ඇත්තක් තිබුනත් මෙන්න මෙහෙම දෙයකුත් තියනවා , ඔයා 2015 Schengen visa එකකින් Europe රටකට ගියා. 2027 UK visa apply කරනවනම් UK අයට Schengen visa එක පෙන්නේ නෑ. UK, Schengen රටක් නොවුනත් ඔයා UK යන්නේ 1st time නම් visa approve වෙන්න කලින් Schengen visa එකක් තිබීම සෑහෙන්න වැදගත් .

    .
    uba lankawe idan yaddi eka paarak wedunama, ehe ethule travel karaddi ratin ratin ratata gahanne ne keewe. apita kohomath one ne , passport nisa. issara mata lankawe pp thiyeddi resident card eken giye. but ube case eka wenas
     
    • Like
    Reactions: THE-X