මේකා නටනකොට හිතුවා ගේමක් ගහන්න කියලා.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,311
    7,067
    113
    ගග අද්දර
    ඔයා හාමුදුරුවෝ බණ කියලා සිල් රකින එක ඇරෙන්න ගිහියෝ කරන්න ඕන ඒව කරනවාට නම් මාත් විරුද්ධයි.
    හැබැයි මෙතන භාර ගන්නේ සල්ලි නෙමෙයි මිනිස්සුන්ගේ ප්‍රශ්න ලියලා දෙන ඒව කියලා කියනවනේ.

    අනික දැන් මෙතන මේ හමුරුවෝ ආතල් එකට අරන් මඩ කැම්පෙන් එක යන්නේ හාමුදුරුවෝ ජේප්පන්ට කඩේ යන් නැති නිසා වගේ සීන් එකකුත් පේනවා.
     
    • Like
    Reactions: War Fighter

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,814
    5,643
    113
    914834240-122205549332798325-8215580467475870797-n.jpg