ඔයා හාමුදුරුවෝ බණ කියලා සිල් රකින එක ඇරෙන්න ගිහියෝ කරන්න ඕන ඒව කරනවාට නම් මාත් විරුද්ධයි.
හැබැයි මෙතන භාර ගන්නේ සල්ලි නෙමෙයි මිනිස්සුන්ගේ ප්රශ්න ලියලා දෙන ඒව කියලා කියනවනේ.
අනික දැන් මෙතන මේ හමුරුවෝ ආතල් එකට අරන් මඩ කැම්පෙන් එක යන්නේ හාමුදුරුවෝ ජේප්පන්ට කඩේ යන් නැති නිසා වගේ සීන් එකකුත් පේනවා.