[එදා රෑ 2.0] මල්ලවාරච්චි පවුල හත්පොලේ ගාගන්නවා නේද 🫡😂

Choot

Well-known member
  • Nov 2, 2010
    459
    430
    63
    මිල්ටන්ගේ මුනේ මුන් ඔක්කොම රුන්න 😂😂😂
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,358
    11
    3,816
    113
    මුන්ව ඔසී ගත්ත එකාගෙන් සායම ඉවරයි...
    ඒ යකා පම්පර් එකක් පිටින් ඉන්න පොටෝ එකකුත් කමන්ත් වල තියෙනවා...
    නැන්දම්මගේ චූ හිලේ පිහිටෙන් ඔසී පැනපු නිරාශා බඩුව කුමාරි හාමි වගේ ඉන්න හැටි බලපන්කෝ...ඔසී බෝන් වගේ හැසිරෙන්නේ...
    ඔය රටේ එයාලා ජොබ් කරනව ද බං.

    ඔය ඇටිටියුඩ් එක්කලා ජොබ් කරන් ඉන්නවා කියන්නෙ වෙනම ලෙවල් එකක්
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    3,150
    3,264
    113
    Birmingham
    මුං ෆීල්ම් එකක් කරන්න ගිහින් මිල්ටන්වත් එක්ක කෑවා.
    හැබැයි ඒක මුන්ට ප්‍රශ්නයක් නෑ. මුන්ට ඕනෙ විදිහට සල්ලි හොයාගන ඉවරයිනේ.
    කොහොමත් රනිලා උගේ මල්ලිට එහෙම ගේම ඇද්දා. ඔය සීන් එකම අමල්ගේ මල්ලිටත් වෙලා කියලා හිතන්න පුළුවන්.

    පරණ ගායකයන්ගේ කසාද නිකන් නුල් බෝල වගේ :rofl:
     
    • Haha
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,604
    7,515
    113
    පරණ ගායකයන්ගේ කසාද නිකන් නුල් බෝල වගේ :rofl:
    ඔව්, ජෝතිට ගෑනු ගොඩයි
    මිල්ටන් පෙරේරාට ගෑනු ගොඩයි
    මිල්ටන් මල්ලවාරච්චිට ලව් ගොඩයි.

    වික්ටර්,
    එඩ්වඩ්

    ඒ අතිං අමරදේව, සුනිල් එදිරිසිංහ ඩීසන්ට්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,830
    1
    12,510
    113
    ඔව්, ජෝතිට ගෑනු ගොඩයි
    මිල්ටන් පෙරේරාට ගෑනු ගොඩයි
    මිල්ටන් මල්ලවාරච්චිට ලව් ගොඩයි.

    වික්ටර්,
    එඩ්වඩ්

    ඒ අතිං අමරදේව, සුනිල් එදිරිසිංහ ඩීසන්ට්.
    amaradewa lokkageth case kiyala ahala thiyenawa. ee kale okkoma eka type thama ahala thiyena widihata
     
    • Wow
    Reactions: WhyNot1