සින්දුව ඔටෝ ටියුන් නොකර මිල්ටන්ගේ නමවත්, මුල් ගීතයේ පරිවර්තනයක්වත් බව නොකියා හිටයා නං හොඳයි.
ඔටෝ ටියුන් හින්දා ගායකයාගේ කටහඬ ඇහෙන්නේ වත් නෑ. මතක් වෙන්නේ රෙබෙකා බ්ලැක්ව. ඊටත් මිල්ටන්ගේ නම සඳහන් උනාම ඔළුවට එන්නේ මිල්ටන්ගේ ඒ අමරණිය හඬ.. නිකන්ම හඩවල් සංසන්දනය වෙනවා. එතකොට නං ඉතින් ඇඟේ මාළු නටන එක නවත්තන්න බෑ.