පරෙයි දූපත

Bam

Well-known member
  • Apr 6, 2025
    5,305
    11
    3,791
    113
    මාතර පරෙයි දූපත උඩ හවසට මාර අමුතුයි .

    නිකම ඩෙඩ් ෆීලින් එකක් තියෙන්නෙ.

    පහ මාර පහු උනාම.

    මෙතන මොකක් හරි අත්බූත දෙයක් තියනවා. කියන්න තේරෙන්නෙ නෑ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,302
    7,063
    113
    ගග අද්දර
    මට නම් ඔය ටයිම් එකට හැම තැනම එහෙමයි.
    ඔෆිස් එකෙන් කලින් ඔෆ් වෙලා ඔය වගේ ටයිම් එකකට ගෙදර යනකොටත් ඔහොම දැනෙන්නේ මට.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,305
    11
    3,791
    113
    මට නම් ඔය ටයිම් එකට හැම තැනම එහෙමයි.
    ඔෆිස් එකෙන් කලින් ඔෆ් වෙලා ඔය වගේ ටයිම් එකකට ගෙදර යනකොටත් ඔහොම දැනෙන්නේ මට.
    ගොඩක් තැන් වල ඔය ටයිම් එකට මටත් එහෙමයි .

    මෙතන දි මේක තදින් දැණුනා .
     
    • Like
    Reactions: .::J@S::.

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,432
    486
    83
    ona tharam gihin thiyenawa..oya time thama hothana hodama.awwath nahane ..sapata hulan wadi wadi inna puluwna time ekane ban
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,305
    11
    3,791
    113
    6-7 th atara gihin highway bus nawathana tana idan balan inna
    අනිත් පැත්තට කලා :rofl:


    Grid-Art-20261123-192451092.jpg