ටිපර් වල Taurpolin හොරකම් කරල ගාණක් හොයන විදිහ. 💰

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,255
    1,741
    113
    ශ්‍රී ලංකාව
    ඔය සිමෙන්ති අදින ටිපර් වල වැස්සට වහන්න Taurpolin එකක් දාගෙන යන්නෙ. වැස්සත් නැතත් ඕක එලාගෙන ගැට ගහගෙන යන්නෙ.

    ලොරිය ඔක්කොම සිමෙන්ති බෑවම ඕක නවල කැබින් එක ළග තට්ටුවේ තියනවා ලණුවෙන් ගැට ගහලා. ගොඩක් වෙලාවට උන් නවත්තන්නෙ වතුර ළඟ නින්දක් දාන්න.

    ශේප් එකේ ගිහිං ලණුව කපලා Taurpolin එක උස්සන්න තියෙන්නෙ. ඕක කොළිටි Taurpolin එකක්. වතුර යන්නෙ නැති. අනික ලොකුයි. අඩුම 15 000කට වගෙ දීගන්න පුළුවන්.

    හැබැයි ඕවා ගන්න එකෙක් බලලා දීපං නැත්නං පොලිසි යන්ඩ වෙන්නෙ. කන්ස්ට්‍රක්ෂන් සයිට් වලට එහෙම දී ගන්නත් පුළුවන්.

    ගොඩක් තම්බී තමා ඔය උස්සපු බඩු ගන්නෙ. කුරුණෑගලදී අද ඉස්සුවා නං. මාසයක් විතර ඉඳල කොළඹ ගිහිං විකුනපල්ලා.

    හැමදාම ගහන්න බැහැ මේ ගේම මේක Unpatched හොරකමක්. මේක ප්‍රසිද්ධ වුණාම ඕකුං Taurpolin එක කැබියෙ දාලා ලොක් කරන්ඩ ගයි. නැත්නං ඕක බිම දාල ලොරියෙ රෝදයක් ඒක උඩ හිටින්න පාක් කරයි.

    වැඩක් ගන්න වුන් දැම්ම ගනිං. කොන්ද පණ තියෙන උන්ට විතරයි හැබැයි. මොකද අහු වුණොත් ගුටි කන්න වෙනව. කූඩුවේ ලගින්න වෙනව.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,255
    1,741
    113
    ශ්‍රී ලංකාව
    රටේ ජනාධිපිවරයාගෙ ඉඳන් සම්මා තට්ටයන්ට යනකම් හොරකම. ඉස්කෝලෙ යන පොඩි එවුනුත් කොසු ගන්න සල්ලි එකතු කරලා වමට ගහනවා. උඹලා සිල් සමාදන් වෙවී ඉඳපල්ල. 🙏
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,442
    1
    64,163
    113
    Mother Earth
    රටේ ජනාධිපිවරයාගෙ ඉඳන් සම්මා තට්ටයන්ට යනකම් හොරකම. ඉස්කෝලෙ යන පොඩි එවුනුත් කොසු ගන්න සල්ලි එකතු කරලා වමට ගහනවා. උඹලා සිල් සමාදන් වෙවී ඉඳපල්ල. 🙏
    අපි බැංකුවක් මංකොල්ලකන්න ප්ලෑන් එකක් ගහමුද ? අඩේ ATM වලට සල්ලි දානකොට ඒ සල්ලි මංකොල්ල කන්න පුළුවන් බන් ගේමක් නැතුව. සිකුරුටි කාරය මෙල්ල කර ගත්තා නම් සල්ලි ටික අතේ. 🤷‍♂️
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,610
    10,105
    113
    අපි බැංකුවක් මංකොල්ලකන්න ප්ලෑන් එකක් ගහමුද ? අඩේ ATM වලට සල්ලි දානකොට ඒ සල්ලි මංකොල්ල කන්න පුළුවන් බන් ගේමක් නැතුව. සිකුරුටි කාරය මෙල්ල කර ගත්තා නම් සල්ලි ටික අතේ. 🤷‍♂️
    maha ulu gedara ynna one welada
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,983
    16,083
    113
    🌎
    වාහනවල බැටරි උස්සන එකත් හෙන පොපිටබල්
    මමනම් සයිඩ් කන්නාඩි, බැටරි විතරයි කරල තියෙන්නෙ
    Ubava tag karanna ave.

    Lingerie shop eke business kohomada first day eke. Open karanna kavuda ave.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,255
    1,741
    113
    ශ්‍රී ලංකාව
    අපි බැංකුවක් මංකොල්ලකන්න ප්ලෑන් එකක් ගහමුද ? අඩේ ATM වලට සල්ලි දානකොට ඒ සල්ලි මංකොල්ල කන්න පුළුවන් බන් ගේමක් නැතුව. සිකුරුටි කාරය මෙල්ල කර ගත්තා නම් සල්ලි ටික අතේ. 🤷‍♂️
    ඔය කිව්වේ. ලංකාව පිල්ම් වල වගෙ නෙවේ යකො. සිකුරිටිට කලිං වටේ ඉන්න වුන් නෙළයි. එහෙමත් පොන්සියෙක් තමා නිකං ඉන්නෙ.
     
    • Wow
    Reactions: Candid-B

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,927
    4,385
    113
    43
    Wakanda
    Ubava tag karanna ave.

    Lingerie shop eke business kohomada first day eke. Open karanna kavuda ave.
    එහෙම ලොකුවට නෑ ඕපනින්එකට invite කරපු අය විතරයි.
    කොහොමත් මේවගේ ශොප්වලට කස්ටමල හැදෙන්න කල් යනව. ඒක දැනගෙන පටන් ගත්තෙ
    මන් මේ social media වලට පෝස්ට් හදනව
    දාල boost ගහනව. එහෙම නැතිව බෑ
     
    • Love
    Reactions: clumsyhulk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,219
    32,901
    113
    අපි බැංකුවක් මංකොල්ලකන්න ප්ලෑන් එකක් ගහමුද ? අඩේ ATM වලට සල්ලි දානකොට ඒ සල්ලි මංකොල්ල කන්න පුළුවන් බන් ගේමක් නැතුව. සිකුරුටි කාරය මෙල්ල කර ගත්තා නම් සල්ලි ටික අතේ. 🤷‍♂️
    Candid-B gagena owa karanne kohomada lol
     
    • Haha
    Reactions: Candid-B

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    233
    725
    93
    Matara
    මේ වගෙ ශේප් එකෙ කරන්න පුලුවන් underrated හොරකම් ටිකක් දාපන්කො. 1000 කෑලි නම් වැඩක් නෑ. එක පාර ගානක් අතට එන ඒවා. මම බස් වල බිමට දාන කාපට් උස්සලා වනාතෙ හම්බයොන්ට දීලා තියෙනවා. හැබැයි උන් බෙන්ස් එකක් අරන් ගියත් දෙන්නෙ රුපියල් 2000යි උපරිම.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,850
    9,236
    113
    Kotahena
    @sinhawanshaya මෙන්න උබලා ගෙ ආගමේ උන් ට පුළුවන් දේවල්.

    බෝම්බ ගහන්න හොරකම් කරන්න ඇරෙන්න මොනාද පුළුවන් බං
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,389
    9,299
    113
    කැරි වේස කොටා නිසා මිනිස්සු හොරකම් කරන්නත් පුරුදු කරනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,137
    8,911
    113
    ගුලි සමග ගල් ගහපු එකෙක් දියුනු වෙන්න හදන ස්කිල් ඩ්වලොප්මන්ට් එකක් :rolleyes:
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    639
    421
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඔය සිමෙන්ති අදින ටිපර් වල වැස්සට වහන්න Taurpolin එකක් දාගෙන යන්නෙ. වැස්සත් නැතත් ඕක එලාගෙන ගැට ගහගෙන යන්නෙ.

    ලොරිය ඔක්කොම සිමෙන්ති බෑවම ඕක නවල කැබින් එක ළග තට්ටුවේ තියනවා ලණුවෙන් ගැට ගහලා. ගොඩක් වෙලාවට උන් නවත්තන්නෙ වතුර ළඟ නින්දක් දාන්න.

    ශේප් එකේ ගිහිං ලණුව කපලා Taurpolin එක උස්සන්න තියෙන්නෙ. ඕක කොළිටි Taurpolin එකක්. වතුර යන්නෙ නැති. අනික ලොකුයි. අඩුම 15 000කට වගෙ දීගන්න පුළුවන්.

    හැබැයි ඕවා ගන්න එකෙක් බලලා දීපං නැත්නං පොලිසි යන්ඩ වෙන්නෙ. කන්ස්ට්‍රක්ෂන් සයිට් වලට එහෙම දී ගන්නත් පුළුවන්.

    ගොඩක් තම්බී තමා ඔය උස්සපු බඩු ගන්නෙ. කුරුණෑගලදී අද ඉස්සුවා නං. මාසයක් විතර ඉඳල කොළඹ ගිහිං විකුනපල්ලා.

    හැමදාම ගහන්න බැහැ මේ ගේම මේක Unpatched හොරකමක්. මේක ප්‍රසිද්ධ වුණාම ඕකුං Taurpolin එක කැබියෙ දාලා ලොක් කරන්ඩ ගයි. නැත්නං ඕක බිම දාල ලොරියෙ රෝදයක් ඒක උඩ හිටින්න පාක් කරයි.

    වැඩක් ගන්න වුන් දැම්ම ගනිං. කොන්ද පණ තියෙන උන්ට විතරයි හැබැයි. මොකද අහු වුණොත් ගුටි කන්න වෙනව. කූඩුවේ ලගින්න වෙනව.
    mona hukana kathawakda yako e?
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,255
    1,741
    113
    ශ්‍රී ලංකාව
    @sinhawanshaya මෙන්න උබලා ගෙ ආගමේ උන් ට පුළුවන් දේවල්.

    බෝම්බ ගහන්න හොරකම් කරන්න ඇරෙන්න මොනාද පුළුවන් බං
    තම්බි හොරකම් කරන්නෙ නැහැ පොන්ස්. උන් උස්සපුවා කිය කිය අහ අහ ඉන්නෙ නෑ ගන්නවා. මුස්ලිම් මුස්ලිම් වුන් අතර කනෙක්ෂන් තියෙන නිසා විකුණාගන්න ලේසි උන්ට.

    සිංහල එකෙක් ළඟට අරං ගියා නං මූණ පුක කරගෙන සත 50ට ඉල්ලයි. ඊට පස්සෙ දුන්නෙ නැති වුණාම පොලිසියට කෝල් කරනව.
     
    • Haha
    Reactions: Tramadol