කොටස් වෙළද පොලේ ආයෝජන

IslandFan

Active member
  • May 23, 2017
    185
    66
    28
    කොටස් වෙළද පොලේ ආයෝජන track කරන්නේ කොහොමද ? ලාභ අලාභ ආයෝජනය කල යුතු සමාගම් එහෙම ?

    Is there any good apps ?
    ------ Post added on Nov 21, 2026 at 5:58 PM
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    317
    374
    63
    Trading View එකෙන් price වෙනස්වෙන විදිහ, Analysis tools, Dividends දෙන විදිහ බලන්න පුලුවන්.