මචන්ලා දැන් ජොබ කරන්නේ ලංකාවේ ලීඩින් කම්පැනි එකකම executive position එකක.මේ වරායේ ජොබ් ඕපන් කරලා තියෙනවා ජොබ් එක ඇඩ්වටයිස් කරලා තියෙන්නේ මාසෙකට රු 111,000 වගේ.මේ වරායේ සැලරි ලිස්ට් එක ගත්තේ රෙඩිට් එකේ තිබ්බ ෆෝරම් එකකින්.ඒ රෙඩිට් එක දාලා තියෙන්නේ අවුරුදු හතරකට කලින්..මේ සැලරි ඇත්තද ඒ වුනාට ඇඩවසටයිස් කරන්නේ මේ ගානටනේ..වරායේ බේසික් එක 35000/- ඒ වුනාට මේ මම දැන් ඉන්න එකේ සැලරි බේසික් එක 90000/= ඒවගේම තමා ඉන්සෙන්ටිවු ආවමත් ඔක්කොම එන්නේ 120000/= වගේ