බස් රථයක් තුලදී හිමි නමකට මරණ තර්ජන...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    45,004
    51,239
    113
    සේදවත්ත
    උබ තුමා හාමුදුරුනමක් ද නැත්තම් වෙන කවුරු හරිද ?

    මම වැලහිටියාවේ සුමනසාර හිමි
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,270
    1,772
    113
    ශ්‍රී ලංකාව
    ඇයි මේ හිමි නම බස් එකේ වඩින්නෙ? ගමේ පංසලේ හාමුදුරුවන්ට වඩින්න වාහනයක් පූජා කරන්ඩ බැහැ කියන්නෙ ඒ ගම ෆේල්.
     
    • Haha
    Reactions: clumsyhulk