යාලුවනේ.... උදව්වක් කරගම්මු...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,471
    9,423
    113
    මේ යාලුවනේ. දැන් එදා රෑ ෆිල්ම් එක කෝටි සියක් විතර හොයල තියනව නේ. ඔය සල්ලි හෙව්වා ඇති. පට්ටම සල්ලියක් හොයල තියෙන්නේ.
    මේ සල්ලි මිල්ටන් මහතාගේ මුළු පවුලම අතර බෙදිලා යන්නෙත් නෑ ලු..

    මිල්ටන්ගේ පවුලේ උන් වලිත් එක්ක මේ සින් එකයි, මේ ෆිල්ම් එක නිසා..




    ඒ නිසා දැන් මේ ෆිල්ම් එකේ ලින්ක් එකක් දෙන්න කෙනෙක් නැද්ද අපිටත් බලන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,313
    49,832
    113
    අපේ බොළද මෝඩයෝ ඒ ෆිල්ම් ඵක දෙතුන් පාර ගිහින් බලනකොට ඉතිං උන්ට අාදායම වැඩි වෙන ඵක අහන්නත් දෙයක්ද 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,970
    1
    21,665
    113
    35
    Spain
    film eka kare milton ge puthek neda? ehema kara nam pawule wena ewunta mona salli da ban? payin denne.
    උන්ගේ තාත්තාගේ ජීවිත කතාව නම් පවුලේ හැමෝටම අයිතිවාසිකමක් තියෙනවා නෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,482
    11,778
    113
    උන්ගේ තාත්තාගේ ජීවිත කතාව නම් පවුලේ හැමෝටම අයිතිවාසිකමක් තියෙනවා නෙ.
    ithin anith ewun salli daala nadda film eka hadanna? ehenam ithin karanna deyak na, aru uge thaththta gana film ekak hadala, eka successful wunama arunta loba kama apu ekata film eka hadapu eka wagakiyanna oney na, oya film eka loss ekak nam arun salli denawada?