නාමල්ට වසර 10ක සිර දඬුවම්..🔥🔴😱⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,301
    49,801
    113
    ♦️නාමල්ට වසර 10ක සිර දඬුවම් - නීති විශාරදයෝ

    ♦️වසර 7කට ප්‍රජා අයිතියත් අහෝසියි

    ♦️පොහොට්ටුවේ ජාතික සංවිධායකකම ලිමිණිට

    ♦️මහින්දගෙන් ශ්‍රී ලංකන් වෙත කෝටි 9ක පොල්ලක්



    #Prakampana #ANURAKUMARADISSANAYAKE #fypviralシ
     

    alone_01

    Well-known member
  • Apr 1, 2026
    460
    740
    93
    නාමල්ට නං කොහොමත් ජනාධිපති වෙන්න බැහැ. වාසනාවකට කැරකිලා ආවොත් තමා. ලිමිනිට තියෙනවා නාමල්ට වඩා ගාම්භීර බවක්. 😭
    masa ganan sex noraka kohoma innaawada manda
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,351
    17,516
    113
    නාමල්ට නං කොහොමත් ජනාධිපති වෙන්න බැහැ. වාසනාවකට කැරකිලා ආවොත් තමා. ලිමිනිට තියෙනවා නාමල්ට වඩා ගාම්භීර බවක්. 😭
     
    • Haha
    Reactions: vito and topkollek

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,351
    17,516
    113
    baiyange weeraya.. :lol:

    ලප කොටානේ උඹේ වීරයා..ඒකනේ අමුඩ ගහන් පාරේ නැටුවේ.. දැන් සැපද අමුඩ ජෙප්පෝ?? 😁😁😁



    k0jzFBP_d.jpeg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,386
    8,938
    113
    කොටි එක්ක යුද්දෙ ඉවර කරපු අප්පොච්චිත් එක්ක එක ස්ටේජ් එකේ ප්‍රභාකරන් මගේ දෙයියා කියපු අර අරචුනා එක්ක එකට නග්ගවන තැනට බයියො පත් උනු එකම ඇති බං මේ ආණ්ඩුවට ආයෙත් චන්දෙ දෙන්න
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,351
    17,516
    113
    අර්චුනා මොකෙක්ද.. :lol:

    baiyange weeraya.. :lol:

    Best Friend Lol GIF

    ඉතිං ගොබ්බයෝ අර්චුනාද රටේ ජනාධිපති උඹේ පච ලපයනේ..:lol:

    අනික බයියො දැන් ඉන්නේ මාලිමාවේ.මෝඩ තම්බියා ඒකවත් දන්නේ නෑ...:lol:
     
    • Haha
    Reactions: Thiefx and Smartm

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,183
    6,755
    113
    කොටි එක්ක යුද්දෙ ඉවර කරපු අප්පොච්චිත් එක්ක එක ස්ටේජ් එකේ ප්‍රභාකරන් මගේ දෙයියා කියපු අර අරචුනා එක්ක එකට නග්ගවන තැනට බයියො පත් උනු එකම ඇති බං මේ ආණ්ඩුවට ආයෙත් චන්දෙ දෙන්න

    ලංකාවට අැවිත් මාලිමාවට චන්දේ දීල අායෙත් රට යනවද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,386
    8,938
    113
    ලංකාවට අැවිත් මාලිමාවට චන්දේ දීල අායෙත් රට යනවද?
    ඔවු
    ඊටපස්සෙ සිංහලු දුක් විඳින හැටි බල බල මෙහෙ ඉඳං කමෙන්ට් කරනවා