ලබන පෝයට කලින් රට හදනවා

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    මොකටද බන් බොරු දාන්න එකවුන්ට් ගොඩක් හදාගෙන
    @tarson එකෙනුත් බොරු දාල එක්ස්පෝස් උනා
    @Mr.Wikirana එකෙන් මහත කෑලි ගැන දාල එක්ස්පෝස් වෙලා ගූ උනා

    තව එකවුන්ට් දෙකක් ගැන විතර සැකයක් තියනවා ඒවත් හොයාගත්තම දාල හුකවලා ගන්නං
     
    • Haha
    Reactions: chinmak

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    මොකටද බන් බොරු දාන්න එකවුන්ට් ගොඩක් හදාගෙන
    @tarson එකෙනුත් බොරු දාල එක්ස්පෝස් උනා
    @Mr.Wikirana එකෙන් මහත කෑලි ගැන දාල එක්ස්පෝස් වෙලා ගූ උනා

    තව එකවුන්ට් දෙකක් ගැන විතර සැකයක් තියනවා ඒවත් හොයාගත්තම දාල හුකවලා ගන්නං

    දැන් උබ කියන්නේ විකිරනය සහ ඉන්ද්‍රජිත් අපි ඔක්කොම එකයි වගේ එකක් ධ?

    මට හිතෙන්නේ උබලා තුන් දෙන එකෙක් කියල.

    @IndrajithGamage
    @infernocus
    @Mr.Wikirana

    මුන් තුන් දෙනා නෙමෙයි ධ එතකොට එකම එකා

    EDIT: මොනාද බං එක්ස්පෝස් උනේ මගෙ, මම නොදන්න උබ විතරක් දන්න දේ.

    යකෝ මම මේකෙ එවුන් පර්සනලි දන්නව. මාවත් දන්න එවුන් ඉන්නව.
     
    Last edited:

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    403
    318
    63
    අන්දරේ කියපු කාලගුණ අනාවැකි ඔක්කොම වැරදී
     
    • Like
    Reactions: waca

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    දැන් උබ කියන්නේ විකිරනය සහ ඉන්ද්‍රජිත් අපි ඔක්කොම එකයි වගේ එකක් ධ?

    මට හිතෙන්නේ උබලා තුන් දෙන එකෙක් කියල.

    @IndrajithGamage
    @infernocus
    @Mr.Wikirana

    මුන් තුන් දෙනා නෙමෙයි ධ එතකොට එකම එකා

    අර එකෙක් මෙන්ශන් කරලා තිබුනා එහෙම සැකයක් තියනවා කියලා
    මම ගිහින් පහුගිය කමෙන්ට් බැලුවා @tarson සහ @IndrajithGamage දෙකෙන්ම එකම බාසාව එකම විශේශණ තියෙන්නෙ
    මං ත්‍රෙඩ් එකක් දාන්නං ටික දවසකින් සේරම එකතු කරලා
    එතකොට කට්ටියටම බලා ගන්න පුලුවන්

    @Mr.Wikirana එකෙන් දාල තියෙන්නෙ මහත ගෑනුංගෙ ෆොටෝ විතරයි හැබැයි ඒක කාලෙකට කලින්ම එක්ස්පෝස් වෙලානේ තියෙන්නෙ තව ඒකෙ prove කරන්න දෙයක් නැහැ

    අනික ඉන්දරේට බැන්නම @tarson ට තරහා ගියේ මොකද
    හොරාට කලින් වැට පැන්නද මන්දා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    10,000
    16,116
    113
    🌎
    මොකටද බන් බොරු දාන්න එකවුන්ට් ගොඩක් හදාගෙන
    @tarson එකෙනුත් බොරු දාල එක්ස්පෝස් උනා
    @Mr.Wikirana එකෙන් මහත කෑලි ගැන දාල එක්ස්පෝස් වෙලා ගූ උනා

    තව එකවුන්ට් දෙකක් ගැන විතර සැකයක් තියනවා ඒවත් හොයාගත්තම දාල හුකවලා ගන්නං
    Tarwon 2009 ne join vela thiyenne 😳
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    Tarwon 2009 ne join vela thiyenne 😳
    රෙජිස්ට්‍රේශන් එකේ බග් එකක් තියනවා
    ඕන අවුරුද්දක් දාල රෙජිස්ටර් වෙන්න පුලුවන් පොඩි වැඩක් කරලා

    ඔය කැම්පේන් එකවුන්ට් එන්නෙ 2010-2011 දාල එහෙමයි
     
    • Wow
    Reactions: clumsyhulk

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,129
    1,268
    113
    1795492327327.png


    ලබන ඡන්දෙට උඹ ඡන්දේ ඉල්ලනද ඉන්නේ ?
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,629
    58
    15,838
    113
    මොකටද බන් බොරු දාන්න එකවුන්ට් ගොඩක් හදාගෙන
    @tarson එකෙනුත් බොරු දාල එක්ස්පෝස් උනා
    @Mr.Wikirana එකෙන් මහත කෑලි ගැන දාල එක්ස්පෝස් වෙලා ගූ උනා

    තව එකවුන්ට් දෙකක් ගැන විතර සැකයක් තියනවා ඒවත් හොයාගත්තම දාල හුකවලා ගන්නං
    කිව්වම කැමති නම් විශ්වාස කරපන්. මම 2023 න් වගේ පස්සෙ පාවිච්චි කරල තියෙන්නෙ මේ indrajith gamage account එක විතරයි. බැරි නම් මටත් ප්‍රශ්නයක් නෑ.

    හැබැයි internal consistency එකක් තියා ගන්නත් බලහන්. දැන් ඔය වගේ දෙයක් කිව්වම එ‍්කෙ ගැළපීමක් තියෙන්නත් එපැයි නේ? Wikirana කියන්නෙ වෙන රටක ජීවත් වෙන, කසාද බැඳලා ළමයිත් ඉන්න, පිටරට alcohol ජාති නිතරම බොන පොරක්. උ‍ෟ ගෑනු ගැන නෙවෙයි, තමන් කන බොන එ‍්වා ගැන දාල තියෙන photos එහෙම ටිකක් බලහන්කො. උඹ කියන්නෙ මම එ‍්වා කොහෙන් අරන් දානවා කියලද? මම කොහොමත් බොන්නෙම නෑ. හැබැයි එ‍්ක අමතක කරත් මම කොහොමද වෙන රටක ඉන්නෙ, වෙන රටක ඉඳල photo දාන්නෙ කියල ටිකක් කල්පනා කරල බලහන්කො.

    Tarson කියන එකා ගැන නම් මම වැඩිය දන් නෑ. Ignore list එකේ ඉන්න එකෙක්. උ‍ෟ ගැන මට තියෙන මතකය හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් අහලා උත්තරේ දුන්නට පස්සෙ එක්කො එ‍්ක තේරුම් ගන්ඩ බැරි මොළේ අවුලක් තියෙන එකෙක්. එහෙම නැත්නම් හේතුවක් නැතිව ගොන් ප්‍රශ්න අහ අහ ගිහින් එ‍්වට වාද කරල මොනවා හරි අමුතු සතුටක් ගන්න එකෙක්. උ‍ෟ මම කියල කියනවා අ‍ැහුණෙ මුල්ම පාරට වෙන්ඩ ඕන. 😁

    එක එකා හැසිරෙන විදිහ එක්ක උ‍ෟ මම කියල හිතෙනවා නම් මුලින්ම ඔය කියපු internal consistency එක බලහන්. රඟපාන්ඩ post දාන එක වෙනයි. හැබැයි මම නම් සිරාවටම බොන්නෙත් නෑ, කසාද බැඳලත් නෑ, අනික මම ඉන්නෙ ලංකාවෙ. එහෙම වුණාම අර කතා ටික ගැළපෙන් නෑනෙ නේද. අනික මම හිතන්නෙ wikirana කවුද කියල අ‍ැත්තටම දන්න උනුත් මේකෙ අ‍ැති. අන්න උන්ගෙන් confirm කරගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: infernocus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    රෙජිස්ට්‍රේශන් එකේ බග් එකක් තියනවා
    ඕන අවුරුද්දක් දාල රෙජිස්ටර් වෙන්න පුලුවන් පොඩි වැඩක් කරලා

    ඔය කැම්පේන් එකවුන්ට් එන්නෙ 2010-2011 දාල එහෙමයි

    🙉 😂 අපි මේවට ජොයින් වෙනකොට උබ උබේ තාත්තගෙ ඇටෙත් නෑ බන් 💩
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    🙉 😂 අපි මේවට ජොයින් වෙනකොට උබ උබේ තාත්තගෙ ඇටෙත් නෑ බන් 💩
    හා
    මේකෙ එකවුන්ට් එක හදපු දවසෙ ඉපදුනා කියලාද හිතං ඉන්නෙ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    කිව්වම කැමති නම් විශ්වාස කරපන්. මම 2023 න් වගේ පස්සෙ පාවිච්චි කරල තියෙන්නෙ මේ indrajith gamage account එක විතරයි. බැරි නම් මටත් ප්‍රශ්නයක් නෑ.

    හැබැයි internal consistency එකක් තියා ගන්නත් බලහන්. දැන් ඔය වගේ දෙයක් කිව්වම එ‍්කෙ ගැළපීමක් තියෙන්නත් එපැයි නේ? Wikirana කියන්නෙ වෙන රටක ජීවත් වෙන, කසාද බැඳලා ළමයිත් ඉන්න, පිටරට alcohol ජාති නිතරම බොන පොරක්. උ‍ෟ ගෑනු ගැන නෙවෙයි, තමන් කන බොන එ‍්වා ගැන දාල තියෙන photos එහෙම ටිකක් බලහන්කො. උඹ කියන්නෙ මම එ‍්වා කොහෙන් අරන් දානවා කියලද? මම කොහොමත් බොන්නෙම නෑ. හැබැයි එ‍්ක අමතක කරත් මම කොහොමද වෙන රටක ඉන්නෙ, වෙන රටක ඉඳල photo දාන්නෙ කියල ටිකක් කල්පනා කරල බලහන්කො.

    හැබැයි විකිරණ එක ගැන නම් මට හිතෙන්නෙත් ඒ උබ කියල.
    මට මේ @infernocus එකත් උබ කියලා හිතෙන්නෙ.

    Tarson කියන එකා ගැන නම් මම වැඩිය දන් නෑ. Ignore list එකේ ඉන්න එකෙක්.

    ඔන්න ඉතින් උබ මට කියලා කෙලත් නැතුව ඇරගන්න හදන්නෙ.
    අනේ මේ මෝඩ පකෝ.
    තෝ බෙට්ටක් දාලා ඒක අරන් කන ඩයල් එක.
    උබගෙ ignore ලිස්ට් තියා උබව මේකෙ ඉන්න එවුන් ගූ බෙට්ටක් තරම් වත් ගණන් ගන්නවද?

    Tarson කියන එකා ගැන නම් මම වැඩිය දන් නෑ. Ignore list එකේ ඉන්න එකෙක්. උ‍ෟ ගැන මට තියෙන මතකය හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් අහලා උත්තරේ දුන්නට පස්සෙ එක්කො එ‍්ක තේරුම් ගන්ඩ බැරි මොළේ අවුලක් තියෙන එකෙක්. එහෙම නැත්නම් හේතුවක් නැතිව ගොන් ප්‍රශ්න අහ අහ ගිහින් එ‍්වට වාද කරල මොනවා හරි අමුතු සතුටක් ගන්න එකෙක්.

    උබල මගේ කුකුල් කූඩුවෙ අනාත කුකුල්ලු.
    උබලට පොඩ්ඩක් අවුස්සල, කෙකර ගානකොට, උබලව ආතල් එකට ගන්න එක තමයි බන් මේවට ඇවිල්ල කරන්නෙ.

    අතරින් පතර ඉතින් සීරියස් කතාත් කියනව.

    නැතුව ඉතින් මේ අනාත එලකිරියෙන් මොනවා ගන්නද මම. පට්ට අනාතයො සෙට් එකක් නෙ ඉන්නෙ.

    උ‍ෟ මම කියල කියනවා අ‍ැහුණෙ මුල්ම පාරට වෙන්ඩ ඕන. 😁

    ඔව් ඉතින් තෝ වගේ කුණු හුතු වලට ගහලා ගද යන්න කාබන් කුඩු හොයන පකයෙක්ට සමාන වෙන්න බෑනෙ මම.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    හා
    මේකෙ එකවුන්ට් එක හදපු දවසෙ ඉපදුනා කියලාද හිතං ඉන්නෙ

    බෙහෙත් බීපන් බන් එතකොට ඔය ගතිය ඇරිල යයි 💩