මේ Visual එක තිබ්බ සින්දුව මතකද සින්හලු පරන එකක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    31,066
    1
    54,190
    113
    ප*යාගල
    sorry.com
    Phones නැති කාලෙ CD Write කරල තමයි ගොඩක් ශෙයා උනේ.සමහර උන් ලග 3GP ත් තිබ්බා.
    සින්හල සින්දුව මතක නැද්ද සින්හලු :love:


     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,323
    11
    3,799
    113
    ඔයා මොනවා පාවිච්චි කලේ අද
    Bad Day Smile GIF by Teachers on TV Land
     

    tnilupul21

    Junior member
  • Aug 9, 2021
    36
    19
    8
    ඒ දවස් වල මේට දලා තිබ්බේ කදු පාර ඈත අයිනේ සිංදුව 😔.ඔහොම ඔරිජිනල් එකක් තියනවා කියලා දැන ගත්තේ දැන්
     
    • Like
    Reactions: Naughtykolla48