මේ තරම් ලොකු, රුපියල් කෝටි 2ක price ඵකකට TV ගන්න උන් ලෝකේ ඉන්නවද?😳😳😱

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,304
    49,806
    113
    සයිස් ඵක අඟල් 163යි..price ඵක US$50,000..:shocked:..

    මේ වගේ TV ඵකක් ගෙදර තියෙනවනම් හෝල් වලට යන්න ඕන නෑ හැබැයි ෆිල්ම් බලන්න..😍

    KhwF9kA.png

    lXOvbE2.png




     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,956
    1
    21,618
    113
    35
    Spain
    ඉතින් බන් ඕක ගත්තොත් ටීවී බලන්න ඔඩිටෝරියම් එකක් හදන්න වෙනවා. ළඟ ඉඳන් බලන්න බෑ. මේවා හොඳ ෂොපින් මෝල් වගේ තැන් වලට.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,305
    6,205
    113
    canada
    ඕනෑම තාක්ෂණයක් එකපාරට එනකොට මිල වැඩියි. ඉස්සර LED තේ එහෙමයි. අවුරුදු කීපයකින් ඕක බහිනවා
    micro led තමයි නියම තාක්ෂනය
     
    • Like
    Reactions: Bitter Truth

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,183
    6,760
    113
    මාත් දැක්කා ඕක shop ඵකක..මාරම කොලටි ඵකක් තියෙන්නේ.. දිගටම බලන් ඉන්න හිතෙන display ඵකක්..

    uSvKcPu.jpeg
     
    • Wow
    Reactions: Bitter Truth

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,800
    9,179
    113
    BYD රොකෝ ද මොකක්ද ගන්න උන් ඉන්නවද, පිස්සු කීවට ඔය ආර්ථික අර්බුදයක් තිබ්බ සිරිලන්ක්වේම දැන් කියක් තියේද පාරේ.
     
    • Wow
    Reactions: Bitter Truth

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,178
    22,034
    113
    Panadura
    BYD රොකෝ ද මොකක්ද ගන්න උන් ඉන්නවද, පිස්සු කීවට ඔය ආර්ථික අර්බුදයක් තිබ්බ සිරිලන්ක්වේම දැන් කියක් තියේද පාරේ.
    එහෙම ගන්න උන් වැඩි හරියකගේ ආදායම් මාර්ග මොනවද කියලා හෙව්වොත් වෙන උන්ව සික් කරන බිස්නස් ගොඩක් හොයා ගන්න පුළුවන් වෙයි