ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට! ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය 9.1% සිට 9.5%ක් දක්වාත් ඉහළට!

monson

Well-known member
  • May 7, 2007
    26,655
    31,495
    113
    :lol: 🤌
    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2026 ඔක්තෝබර් මාසයේ දී මෙරට උද්ධමනය 8.5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2026 සැප්තැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය වාර්තා වී තිබුණේ 8.1% ක් ලෙසිනි.

    මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙරට ආහාර උද්ධමනය 6.9% සිට 7.2%ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය 9.1% සිට 9.5%ක් දක්වා ත්, ඉහළ ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.


    - https://biz.adaderana.lk/news/250319







    PVzPIET.png

    dSl7wAY.png

    Ktms7Nf.png

    rzze4B3.png

    OFrEN8y.png

    wYMT5Pb.png

    U6ZcMX6.png

    LDel6z9.png

    QWPDmOt.png

    Jm3IoZO.png