නෑ.. මම අහන්නෙ IRON MAN Variant එකක් ද කියලා....Robert Downey Junior බං, වෙස්මූන නිසා පේන්නෙ නෑ
නෑ.. මම අහන්නෙ IRON MAN Variant එකක් ද කියලා....
නෑ.. මම අහන්නෙ IRON MAN Variant එකක් ද කියලා....
ඒ කාලෙ ආපු ෆැන්ටෑස්ටික් ෆෝ ෆිල්ම් එකෙ ඒ කිව්වෙ 2005 ආපු ෆිල්ම් එකෙ ඔය ඩූම් කියන එකා හිටියා.මම ගොඩක් ෆැන් තියරි, Dooms Day ට්‍රේලර්ස් එහෙම බැලුවා... මේ ගැන..
කට්ටිය මොකද හිතන්නෙ...?
Robert Downey Junior බං, වෙස්මූන නිසා පේන්නෙ නෑ
@UbeThaththa නෙමෙයිද?මම ගොඩක් ෆැන් තියරි, Dooms Day ට්‍රේලර්ස් එහෙම බැලුවා... මේ ගැන..
කට්ටිය මොකද හිතන්නෙ...?
ඔරිජිනල් කොමික් එකේ මෙහෙම නෙවෙයිඒ කාලෙ ආපු ෆැන්ටෑස්ටික් ෆෝ ෆිල්ම් එකෙ ඒ කිව්වෙ 2005 ආපු ෆිල්ම් එකෙ ඔය ඩූම් කියන එකා හිටියා.
ෆැන්ටැස්ටික් ෆෝ සෙට් එකත් එක්ක ම අභ්‍යාවකාශයට ගිහින් එතනින් පස්සෙ තමා ෆැන්ටැස්ටික් ෆෝ එවුන්ගෙ පවර්ස් එනවා සහ ඩොක්ටර් ඩූම් නිර්මාණය වෙන්නෙ .
මගෙ මතකය තවත් නිවැරදි නම් කාලෙකට කලින් සෙල්ලම් කරපු කාට්‍රීජ් ගේම්ස් තිබ්බ කාලේ ඔය ඩූම් කියන චරිතේ හිටියා කැප්ටන් ඇමරිකා හෝ ස්පයිඩර් මෑන් හෝ ගේම් එකක හිටියා ලෝගුවක් දාගෙන .