ඉතින් Creative දෙයක් උනත් AI හදනවනෙMehemai... thiyana deyaka 3d copy eka nm sculpt karanne thmai oya prashne enne.. creative sculpting walata echchra adala na..art unath echchrai
Creative deyak kiyanne Paan gediyak wage deyak newei bn ubai mmai thwa ekekui okkoma ekawage karana...ඉතින් Creative දෙයක් උනත් AI හදනවනෙ
equipments gana wadine, eka pilimayak hadanna3D printing තියනවා multi axis CNC තියනවා
ඔය ටෙක්නොලොජි දෙකෙන්ම මූර්ති හදන්න පුලුවන් නේ
ඒහින්දම තමා ලොකුවට invest කරන්න පුලුවන් companies වලින්ම දැන් mass scale එකෙන් කරන්න පුලුවන්... පොඩියට කරන මිනිහාට ඒ efficiency එකෙන් කරන්න බැරි වෙනවා...equipments gana wadine, eka pilimayak hadanna