නිරාගමිකයන්ට පමණක් ඇති ආගමිකයන්ට නැති වරප්‍රසාද
01) පිනට - පවට බයේ ජීවත්ව සිටීමට අවශ්‍ය නොවේ
02) අපාය/ස්වර්ගය/දිව්‍යලෝක/නිවන වැනි බහුබූත පෙන්වා රැවටිය නොහැක
03) පූජකයන්ගේ දහං ගැට වලට අසුවී මුදල් පූජා කිරීමට අවශ්‍ය නොවේ
04) මරණින් මතු ජීවිතේ පෙන්වා රැවටිය නොහැක
06) අපායෙ යම රජාට /සාතන්ට බය නැත. ඌව විශ්වාස කරන්නෙද නැත.
07)මරණයට ආගමිකයන් මෙන් බියවීමක් නැත.
08) ආගමික සංස්ථා නම් පිරමීඩ වලට මුදල් පූජා කිරීමේ අවශ්‍යතාවක් නැත.
09) ජීවිතේ තමන්ගේ කාලය කෙටි බව දැනගෙන ජිවිතය උපරිමය විඳින අතර කුහකකම්/ ඊර්ෂ්‍යා කම් නැත. අනුන් දියුණු වෙනවා බලා සිටීමට බැරි ගතිගුණද නැත.
10) මගේ එක උතුම්ම එක / මගේ එක හොඳම එක /මගෙ එක හැරෙන්න අනිත් ඒවා ඔක්කොම මිත්‍යාවන් කීමට අවශ්‍යතාවක් නැත.
11) ආගමිකයන් මෙන් අනුන්ගේ දියුණුව දැක ඊර්ෂ්‍යා කරමින් කොඩිවින කිරීමට / සාප කිරීමට / පලි ගැසීමට අවශ්‍යාවක් නැත
12)නොපෙනෙන දෙවියන් විශ්වාස කරන්නේද නැත. එසේ කිරීමට අවශ්‍යතාවක්ද නැත. සර්වබලධාරී ලොකු අයියලාගේ බයිලා විශ්වාස කරන්නේ නැත.
13) කෙනෙකුට මනුෂ්‍යත්වයේ නාමයෙන් මිස පිං තකා ආදාර කරන්නේ නැත.
14)විනෝද වීමට බාදක නැත. අහවල් එක කරන්න එපා කියා ආගමික සීමා නැත. නීතියෙන් වරදක් වූ දෙයක් හැර අනෙකුත් දේවල් කිරීමට හැකියාව ඇත.
15)දෙවියන් තමන්ට උදව් කරනකන් බලා සිටින්නේ නැත.තමා විසින්ම තමාගේ දියුණුව සකසා ගනී.
නමුත් මා ආගම් වලට ස්තූති වෙමි මන්ද යත් ඔබලා නිසා අපිද විශේෂ නිවාඩු දින ලබන්නෙමු