එහෙයින් බාහියය, මෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුතු ය:
බාහියය, මෙසේ ඔබ විසින් හික්මිය යුතු ය.
- දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
- අසන ලද්දෙහි ඇසීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
- ස්පර්ශ කරන ලද්දෙහි ස්පර්ශ කිරීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
- විද්‍යාමාන වන (දන්නා) ලද්දෙහි දැනගීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
බාහියය, යම් කලෙක්හි ඔබට දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක් පමණක් වේද, අසන ලද්දෙහි ඇසීම් මාත්‍රයක් පමණක් වේද, ස්පර්ශ කරන ලද්දෙහි ස්පර්ශ කිරීම් මාත්‍රයක් පමණක් වේද, දන්නා ලද්දෙහි දැනගීම් මාත්‍රයක් පමණක් වේද, බාහියය, එකල්හි ඔබ ඒ (රූපාදි අරමුණු) සමඟ බැඳෙන්නේ නැත.
බාහියය, යම් කලෙක්හි ඔබ ඒ අරමුණු සමඟ නොබැඳෙන්නේද, එකල්හි ඔබ එහි (සංසාරයෙහි) නොපවතියෙහි. යම් කලෙක්හි ඔබ එහි නොපවතියෙහිද, එකල්හි ඔබ මෙලොවත් නැත, පරලොවත් නැත, දෙලොව අතරත් නැත. දුකෙහි කෙළවර (නිවන) මෙයම වන්නේ ය.
ඒක ලෝක සොබාවයනේ මචන් පරිණත වෙන්න ඔනෙ කියලත් නැ දර්මය තෙරුම් ගන්නhamoma parinatha wenne na ban. gon yakkuth ennawa.
ඒකනම් දන්නෑධර්මෙ මැව්වෙ දෙයියො
අපේ නෑ කෙනෙක්ගේ ගෙවල් ළග කෙනෙක් ලොතරැයියක් දිනලා..ගේ අවට අයට ලක්ෂෙ ගානේ බෙදලා අද..එහෙම අනුන් ගැනත් හිතන මිනිස්සු බිහි වෙන්නෙත් ධර්මය නිසානේ..ඒත් ඉස්සරහට ලංකාවේ ඔය වගේ අය සෑහෙන්න අඩු වෙයි..
මට ඇදුනානම් මාත් කරනො ලොකු ගානක් ඇදුනොත් කටිනයක් කරනවා ඒක බැරි උනොත් අසරණ අයට සහා මගෙ පවුලෙ ලෙඩ වෙලා ඉන්න අයව හොද කරගන්න බලනවා ඇදුම් ශොප් එකක් හො බිස්නස් එකක් කරනවා ලොකු gaming pc එකක් හදාගන්නවාඅපේ නෑ කෙනෙක්ගේ ගෙවල් ළග කෙනෙක් ලොතරැයියක් දිනලා..ගේ අවට අයට ලක්ෂෙ ගානේ බෙදලා අද..එහෙම අනුන් ගැනත් හිතන මිනිස්සු බිහි වෙන්නෙත් ධර්මය නිසානේ..ඒත් ඉස්සරහට ලංකාවේ ඔය වගේ අය සෑහෙන්න අඩු වෙයි..
මට ඇදුනානම් මාත් කරනො ලොකු ගානක් ඇදුනොත් කටිනයක් කරනවා ඒක බැරි උනොත් අසරණ අයට සහා මගෙ පවුලෙ ලෙඩ වෙලා ඉන්න අයව හොද කරගන්න බලනවා ඇදුම් ශොප් එකක් හො බිස්නස් එකක් කරනවා ලොකු gaming pc එකක් හදාගන්නවා
------ Post added on Nov 24, 2026 at 6:08 PM
open mind කිව්වේ?moral ethics are more important than a religious view, hemadema religious widihata view karanna giyama aul yanawa open mindedness ekak thiyagena jiwath wenna
An open mind is a willingness to consider new ideas, different viewpoints, or fresh evidence before forming a judgment.open mind කිව්වේ?
------ Post added on Nov 24, 2026 at 6:48 PM
අපේ නෑ කෙනෙක්ගේ ගෙවල් ළග කෙනෙක් ලොතරැයියක් දිනලා..ගේ අවට අයට ලක්ෂෙ ගානේ බෙදලා අද..එහෙම අනුන් ගැනත් හිතන මිනිස්සු බිහි වෙන්නෙත් ධර්මය නිසානේ..ඒත් ඉස්සරහට ලංකාවේ ඔය වගේ අය සෑහෙන්න අඩු වෙයි..
ඔව් ඉතින් ඇයි ඒකට ආගමක් විදියට දකින්න එපා open mind වෙන්න කිව්වේ?An open mind is a willingness to consider new ideas, different viewpoints, or fresh evidence before forming a judgment.

උබේ අත් දැකීම මට ආදල වෙන්නෑ බන්වයසට ගිහින් හෙම්බත් වෙලා depression හැදුනම ඔළුවට හිතෙන දේවල් .....
ආගමක් පැත්තෙන් දාල වත් හිත හදාගන්නවා ... මම දැන් පරිණතයි කියලා හිතෙනවා මම හිතන්නේ ගොඩක් උන්ට .![]()
පරිනත කියන එක සාපෙක්ෂයි (ඔහොම තමයි බහුතරයකට වෙන්නෙවයසට ගිහින් හෙම්බත් වෙලා depression හැදුනම ඔළුවට හිතෙන දේවල් .....
ආගමක් පැත්තෙන් දාල වත් හිත හදාගන්නවා ... මම දැන් පරිණතයි කියලා හිතෙනවා මම හිතන්නේ ගොඩක් උන්ට .![]()
)
මට ඇදුනානම් මාත් කරනො ලොකු ගානක් ඇදුනොත් කටිනයක් කරනවා ඒක බැරි උනොත් අසරණ අයට සහා මගෙ පවුලෙ ලෙඩ වෙලා ඉන්න අයව හොද කරගන්න බලනවා ඇදුම් ශොප් එකක් හො බිස්නස් එකක් කරනවා ලොකු gaming pc එකක් හදාගන්නවා
------ Post added on Nov 24, 2026 at 6:08 PM
උබට වෙලා තියන දේ කිව්වේ . මට ඔය ආගම් ඔක්කොම මිනිස්සු හිත රවට්ටගන්න හදා ගත්ත දේවල් විතරයි හරියට හිතල බැලුවම .උබේ අත් දැකීම මට ආදල වෙන්නෑ බන්