අතු කපන මැශිමක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,308
    11
    3,792
    113
    ඇඩි විස්සක් විතර උස ගස් වල උඩ තියන පොඩි අතු බිම ඉදලා කපන්න පුලුවන් මැශින් තියද?


    (මම මේ කියන්නෙ පොඩි අතු අඩි පහ වගේ දිහ අගල් බාගේ විතර මහත ඉතාම චූටි අතු.)
     
    • Wow
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,503
    8,129
    113
    Narcissistic Sociopath Manipulator
    Pruning Saw තියෙනවා Hardware වල. මිටක් ගහලා කපන්න පුළුවන් හැබැයි. අඩි විස්සක් නං ෂුවර් නෑ.

    489394441_9379265375485255_2372821014980326946_n.jpg
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,308
    11
    3,792
    113
    Pruning Saw තියෙනවා Hardware වල. මිටක් ගහලා කපන්න පුළුවන් හැබැයි. අඩි විස්සක් නං ෂුවර් නෑ.

    489394441_9379265375485255_2372821014980326946_n.jpg
    මේක කරන්න බෑනෙ .


    උස වැඩී.
     
    • Like
    Reactions: Dr Vishmi

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,881
    1
    21,452
    113
    35
    Spain
    Pruning Saw තියෙනවා Hardware වල. මිටක් ගහලා කපන්න පුළුවන් හැබැයි. අඩි විස්සක් නං ෂුවර් නෑ.

    489394441_9379265375485255_2372821014980326946_n.jpg
    ඔවු මෙහෙ මිට හදල තියෙන විදියට මිට ට ලීයක් හයි කරලා බෝල්ට් එකක් දාන්න පුළුවන්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,351
    8,867
    113
    මේක කරන්න බෑනෙ .


    උස වැඩී.
    අඩි 20 කියන්නෙ තට්ටු දෙකක උස
    කෝට්ටක ඕක ගහල කපන්න ටිකක් අමාරුයි බන්

    ගහට නැගලා කපපන්
    නැත්තං අර බූම් ට්‍රක් එකක් රෙන්ට් කරපන්
     
    • Like
    Reactions: Bam

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    675
    635
    93
    29
    SL
    මේක කරන්න බෑනෙ .


    උස වැඩී.
    පොඩි අතු නං බැරි නෑ. කුරුණෑගල පැති වල පොල් කඩන්නෙ කෙකි වලින්. අඩුම අඩි 15ක් විතර දිගයි. Light Weight Lengthy මිටක් හොයා ගන්න එක තමා අමාරු.
     
    • Like
    Reactions: eksudda and Bam

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,337
    27,384
    113
    Fantasy
    පොඩි අතු නං බැරි නෑ. කුරුණෑගල පැති වල පොල් කඩන්නෙ කෙකි වලින්. අඩුම අඩි 15ක් විතර දිගයි. Light Weight Lengthy මිටක් හොයා ගන්න එක තමා අමාරු.
    Coco poles හොඳ නැද්ද
     
    • Like
    Reactions: Bam