ඇඩි විස්සක් විතර උස ගස් වල උඩ තියන පොඩි අතු බිම ඉදලා කපන්න පුලුවන් මැශින් තියද?
(මම මේ කියන්නෙ පොඩි අතු අඩි පහ වගේ දිහ අගල් බාගේ විතර මහත ඉතාම චූටි අතු.)
(මම මේ කියන්නෙ පොඩි අතු අඩි පහ වගේ දිහ අගල් බාගේ විතර මහත ඉතාම චූටි අතු.)

මේක කරන්න බෑනෙ .Pruning Saw තියෙනවා Hardware වල. මිටක් ගහලා කපන්න පුළුවන් හැබැයි. අඩි විස්සක් නං ෂුවර් නෑ.
![]()
ඔවු මෙහෙ මිට හදල තියෙන විදියට මිට ට ලීයක් හයි කරලා බෝල්ට් එකක් දාන්න පුළුවන්.Pruning Saw තියෙනවා Hardware වල. මිටක් ගහලා කපන්න පුළුවන් හැබැයි. අඩි විස්සක් නං ෂුවර් නෑ.
![]()
mama mekak modify karala thamai ape midula aba gahe athu kapanne.Pruning Saw තියෙනවා Hardware වල. මිටක් ගහලා කපන්න පුළුවන් හැබැයි. අඩි විස්සක් නං ෂුවර් නෑ.
![]()

අඩි 20 කියන්නෙ තට්ටු දෙකක උසමේක කරන්න බෑනෙ .
උස වැඩී.
පොඩි අතු නං බැරි නෑ. කුරුණෑගල පැති වල පොල් කඩන්නෙ කෙකි වලින්. අඩුම අඩි 15ක් විතර දිගයි. Light Weight Lengthy මිටක් හොයා ගන්න එක තමා අමාරු.මේක කරන්න බෑනෙ .
උස වැඩී.
Coco poles හොඳ නැද්දපොඩි අතු නං බැරි නෑ. කුරුණෑගල පැති වල පොල් කඩන්නෙ කෙකි වලින්. අඩුම අඩි 15ක් විතර දිගයි. Light Weight Lengthy මිටක් හොයා ගන්න එක තමා අමාරු.
අඩි 20කට කීයක් කියයිද? ඊට වඩා ලාභ වෙයි ගස් නඟින කෙනෙක් හොයල පිහියකින් කපන්න කියන එක.Coco poles හොඳ නැද්ද
අන්න බස්සපු එක කටින් එලියට ඇවිත්ලු.cocopoles.lk
mama kusumatath ekak aran dunna emilge pukata bassanna