විද්‍යාව කියන්නේ ක්‍රමවේදයක්. විවිද විද්‍යාවල් ලෝකයේ නැහැ. අපි 1+1=2 කියන එක එක එක විදිවලට ඔප්පු කරාම, ලෝකේ මිනිස්සු අති බහුතරයක් එක පිලිගන්නවා.
ආගම ඊට වෙනස්. ලෝකයේ ප්‍රදාන ආගම් ගොඩක් තියනවා. හැමෝම තමන්ගේ ආගම සත්‍ය කියල විශ්වාස කරනවා. සත්‍ය යයි සැලකෙන එක ආගමකට බැරි, ඇයි අනිත් ආගම් වල හෝ අනිත් මිනිස්සුනට මේ ආගම තමයි නිවැරදි කියල ඒත්තු ගන්වන්න ?
මේකට හේතුව ආගම කියන්නේ හුදු විශ්වාසයක් මිසක්, තර්කනුකුලව තව කෙනෙකුට ඒත්තු ගන්වන්න තරම් දෙයක් නැති නිසා.