Good Evening!! අවුරුදු 10කට විතර පස්සේ ආවා.... දන්න අය නම් නෑ වගේ... මං හිටියේ පලවෙනි thread එකේ..
අඩෝ... නොමියෙන ත්රෙඩ්... ඒක නෙමෙයි උඹ තාම UAE ද??Good Evening!! අවුරුදු 10කට විතර පස්සේ ආවා.... දන්න අය නම් නෑ වගේ... මං හිටියේ පලවෙනි thread එකේ..
bro still in NL /IL? hw is going IT there with AI ?damn. good to see this again
elane.. aluth musuc tiyana ewa danna epa.. parana original ma music tiyana ewa danna..
yup. thaama NL inne. IT thama ohe yanawa. job tikak adui. thawa awuruddak dekak yai mehema. eeta passe nam kelama wela yai IT walatabro still in NL /IL? hw is going IT there with AI ?