Are යූ කිඩින් මී? 🤣🤣🤣🤣🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,360
    79,956
    113

    මේකට බදු මුදල් මුකුත් වියදම් වෙලා නෑ, ගමේ කට්ටිය තමා බලෙන්ම මේක එයාලගෙ සල්ලිවලින් සංවිදානය කරලා තියෙන්නෙ.

    මහින්ද හොරා, නාමල් හොරා, කජු සීයා see more....
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,978
    1
    21,707
    113
    35
    Spain
    අපේ සීයා වෙල් විදානේ, සොරෝව්වෙ ලෑලි දිරුවම පරණ ලෑලි ගලවල දාල අලුතෙන් ලාලි හයි කරලා අලුත්වැඩියා කරනවා. 90' මැද සීයා අවුරුදු 90ක් ඉඳල නැති වුන. පස්සේ ඕකත් ආණ්ඩුවෙන්ම කරනකම් බලා ඉන්න කාලයක් ආව.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,784
    7,846
    113
    මේකට බදු මුදල් මුකුත් වියදම් වෙලා නෑ, ගමේ කට්ටිය තමා බලෙන්ම මේක එයාලගෙ සල්ලිවලින් සංවිදානය කරලා තියෙන්නෙ.

    මහින්ද හොරා, නාමල් හොරා, කජු සීයා see more....
    බයිය උනත් ඇත්තම කියල
     
    • Haha
    Reactions: Tramadol

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,920
    8,711
    113
    Embarrassed-Office-Facepalm.png
     
    • Haha
    Reactions: pathaleiretta