ස්තුතියි යාලුවාගේ අදහස් වලට..මං යාලුවා කියන තරම් දක්ෂ පුද්ගලයෙක් කියලා හිතන්නේ නැ...අනික මට ඒ තරම් වේලාවක් නෑ.. මං රාජකාරියේ යෙදිලා ඉද්දි..තමයි, පුලුවන් තරම් එළකිරි අඩවියත් එක්ක එකතු වෙන්නේ..අනික යාලුවා දන්නවා නේ. මං බෙහෙත් ගෑන වැඩිපුර ත්රේඩ් දාන විත්තිය, වෙනසකටයි.. මේ වගේ දෙයක් කරන්න හිතුවේ.. හැමදාම එකම දේ කලාම කිසිම අගයක් නෑති හින්දා..