Franklin EK Apr 19, 2018 ::.. ලොව සුපතල උණු දිය උල්පත් ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23118438#post23118438
::.. ලොව සුපතල උණු දිය උල්පත් ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23118438#post23118438
Franklin EK Apr 16, 2018 ::.. ලෝකයේ ඇති සුන්දරම දියඇලි ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23092684#post23092684
::.. ලෝකයේ ඇති සුන්දරම දියඇලි ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23092684#post23092684
The pk Dec 23, 2016 මොකද බන් 2 ට කමෙන්ට් කරන්න බැරි ඒක Risky වැඩක් ද Under Value කරන එක Thanx Reply වලට
The pk Dec 22, 2016 ස්තුතිය මචන් Invoice එකේ Value එකට ද Tax Calculate වෙන්නේ එහෙම ගොඩක් ගේනව නම් Under value කරලා නැවට දාන්න තමා නේද බන් වෙන්නේ Plane එකේ 25 kg වගේ නේද ගේන්න පුලුවන් මචන් 4 දෙනෙක් වගේ ගිහින් දෙක දෙක වගේ ගෙනාවොත් Custom එකෙන් Duty වදී ද එහෙම ගෙනාවොත් Personal Use කියන්න බැරි ද ?? මෙහෙමයි බන් Duty 5% 10% වගේ නම් කොහොම හරි ගෙවන්න පුලුවන් 50% වැඩි බන් ඒකයි මේ දගලන්නේ
ස්තුතිය මචන් Invoice එකේ Value එකට ද Tax Calculate වෙන්නේ එහෙම ගොඩක් ගේනව නම් Under value කරලා නැවට දාන්න තමා නේද බන් වෙන්නේ Plane එකේ 25 kg වගේ නේද ගේන්න පුලුවන් මචන් 4 දෙනෙක් වගේ ගිහින් දෙක දෙක වගේ ගෙනාවොත් Custom එකෙන් Duty වදී ද එහෙම ගෙනාවොත් Personal Use කියන්න බැරි ද ?? මෙහෙමයි බන් Duty 5% 10% වගේ නම් කොහොම හරි ගෙවන්න පුලුවන් 50% වැඩි බන් ඒකයි මේ දගලන්නේ
The pk Dec 21, 2016 ඔව් මුලින් එකක් ගේන්න Sample වගේ බලන්න වැඩේ හරි ගියොත් Lot එකක් ගේන්න ඕන 20ක් වගේ එකක් 8 kg වගේ ඒකෙ H.S. Code එකට බැලුවම 50% වගේ Tax එනවා එතකොට ලස්ස 10 ක් වගේ ඒක අඩු කරගන්න ක්රමයක් නැද්ද බන් පොඩි Tips and Tricks එනගමන් අරන් එනවා නම් කොච්චර ගේන්න පුලුවන් වෙයිද මචන් China වලින්
ඔව් මුලින් එකක් ගේන්න Sample වගේ බලන්න වැඩේ හරි ගියොත් Lot එකක් ගේන්න ඕන 20ක් වගේ එකක් 8 kg වගේ ඒකෙ H.S. Code එකට බැලුවම 50% වගේ Tax එනවා එතකොට ලස්ස 10 ක් වගේ ඒක අඩු කරගන්න ක්රමයක් නැද්ද බන් පොඩි Tips and Tricks එනගමන් අරන් එනවා නම් කොච්චර ගේන්න පුලුවන් වෙයිද මචන් China වලින්