සාමය සතුට හැම මොහොතෙම ලං වේවා...........
කරනා කියන හැම කටයුතු සරු වේවා............
තබනා හැම පයම ජය මං වෙත වේවා........
ලැබුවා වූ වසර කිරියෙන් ඉතිරේවා................
සියල් සුපිරිසිදු සුභ සිතිවිලි එලෙසටම ඉටුවෙන.........
වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා............
බුදු සරණයි...........!!!