ගල් ගුහාවක ජීවත් වන පවුලක්
නියමයි සහෝදරයා, ඔබේ අදහස මමත් බෙහෙවින්ම අගය කරනවා. මමත් උදවු කරන්නම්. ඔයා සිළුමිණ පත්තරේට කතා කරන්න.
මම තවම ඉගෙනගන්නවා, ලංකාවේ නෙවේ. පුළුවන් සහයෝගයක් මමත් දෙන්නම්. මම මේ ලිපිය දානකොට හිතුවා එළකිරි එකේ ඉන්න අනුන්ට උදව් කරන්න කැමති ඔයාලා වගේ අය ඒක දකීවි කියලා...