මෙහෙමයි සිද්දිය මේ රෙප් සංකල්පයේ නොයෙකුත් ප්රශ්න තියෙනවා
මීට වඩ ගොඩක් සාර්ථකයි අර මිගා කිව්ව විදියට මෙම්බ ඔෆ් ද මන්ත් වගේ සංකල්පයක් නැවත ස්ථාපිත කලා නම්
රෙප් සංකල්පයේදී හොද ලිපියක් එලකිරි එකේ පල කරා නම් ඉල්ලුවත් නොයිල්ලුවත් නිරායාසයෙන්ම රෙප් ලැබෙනවා ඔය රෙප් කොටු වලින් පේන්නෙ එලකිරි එක වෙනුවෙන් මහන්සි වෙලා පොඩි හරි ආටිකල් එකක් දලා කස්ටියගේ අගය කිරීමට ලක් වෙච්ච එකයි
එහෙත් මගේ මතය නම් රෙප් වලට වඩා වටින්නෙ ත්රෙඩ් එකට වැටෙන රිප්ලයි තමයි රිප්ලයි තියෙන ත්රෙද් අයිතිකරුවන්ට රෙප් හම්බෙනවා
රෙප් ලිස්ට් එකෙ උඩින්ම ඉන්නෙ ඔය එලකිරි වෙනුවෙන් මහන්සි වෙලා වැඩක් කරපු අයගේ නම් තමයි ඒ වගෙ ආයට ඉතින් ඊරිසියා කාරයො ගොඩක් ඉන්නවා
මෙම්බර් ඔෆ් ද මන්ත් සංකල්පය ගෙනාවොත් ඔය තත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙයි
menna meka dannai ona arake