ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර..., දුක්, කරදර, කම්කටොලු, හිත් අමනාපකම්, නොහොඳ නෝක්කඩුකම්, අනවින, කොඩිවින, දෙහි කැපිලි,වෙඩි බැදිලි, ගුටි කෙලි,සුනාමි,භුමි කම්පා,ජල්බරි ,පොලු,අතමිට අගහිගකම් ඇතුලු සියලු එකි මෙකි දෝසාන්දකාරයංගෙන් තොර සියලු යස ඉසුරින් බර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ ම සුභ එකක් වේවා......!!!!!!
