Hayao Apr 15, 2011 hik hik ehema tamai api Ekane awuru kumaraya kiyanne mata lol. Thanks mchn Ah menna cake
Djtharindur Apr 15, 2011 එසේම වේවා!!! ඔබටත් ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතුරුණු සුබ නව වසරක් වේවා!!!
maheshsenadheera Apr 15, 2011 බොහොමත්ම ස්තුත්යි යාලුවා ඔයාටත් එසේම වේවා කියලා ප්රාර්තනා කරනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
djHiran Apr 15, 2011 අවුරුදු පැතුමට බොහොම ස්තූතියි මිත්රයා! මේ ඔබ සැමට යථාර්ථයේ තිමිර පටින් එහා වූ ලෝකාවබෝධය උදා වන වසර වේවා!
අවුරුදු පැතුමට බොහොම ස්තූතියි මිත්රයා! මේ ඔබ සැමට යථාර්ථයේ තිමිර පටින් එහා වූ ලෝකාවබෝධය උදා වන වසර වේවා!