BLACK MONEY Apr 20, 2011 මමත් දැන් එනවා සැහෙන්න අඩුයි..... අර ජොකියෝ දෙන්නා බයිට් කරනවා ආපු වෙලාවට ඉතින්...
BLACK MONEY Apr 20, 2011 අලොව්ස්........ කාලේකින්....... ආතල් එකේ ඉන්නවා මචන්.... කොහමද ඉතින් ලයිෆ් එක
ms48mail Apr 14, 2011 සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා