අවි හිංසක
Reaction score
5

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    ElaKiri Mr. 2010 Contest! Part 4 Vote Now!

    ~.:TrEAtmENt:.~

    ~.: (S) InfectiONs .:~ +


    Ada Anthima Dawase..
    Sathana Natara Karanda Hetenne Ne.. :)
    Yahaluwatha Puluwan Nam Matha Sadaranayak Ethu karanda..

    Matha Ona Kamak Ne.. FAKE ID'S Hadala Me Ken Dinanda..
    E Hindai.. Oya YahaluwageN
    VOTE Ekak Anthima Mohotet Man Pehitha Patanne :)
    ඒක සහතික ඇත්ත මල්ලි..මම කියන දෙය වටහා ගන්නවට වඩා තමන්ගේ හිතේ තියෙන දේ පුන පුනා කියන හින්දා මම ලියන්න ගියේ නෑ මල්ලියා..

    මෙතනදී මට මතුවන ප්‍රශ්නේ මෙහෙම ආවේගශීලී තරුනයොද හෙටට අපේ රට බාර ගන්න ඉන්නේ කියලා..ගහන්න යන්නමයි සූදානම...අනිත් අයවත් උසි ගන්නනවා ගහමුම කියලා..ගහලා ප්‍රශ්ණ විසඳන සමාජයක අතකොලුවක් වුන ඔලුව අවුල් කරගත්තු මල්ලියෙක් මොනව කරන්නද ..විශ්ව විද්‍යාලයක් ලඟින්වත් ගිහින් තියෙනවද කියන එකයි මට සැක.....

    මල්ලියට ස්තුතියි...අපි හමුවෙමු....
  • Loading…
  • Loading…
  • Loading…