මම ඔයාගේ forex thredad එක මුල ඉදන් කියවනවා. මට ගැටළු කීපයක් තිනවා.
මට මෙතන පොඩි අව්ලක් තිනවා.
EUR /USD කිව්වම base curruncy and ouote curruncy මොනවද?
EUR /USD වල තේරුම EUR වලට සාපේක්ෂව උස්ඩ් ද?
නැත්නම් එකේ අනිත් පැත්තද?
මම මට ඇති වන ගැටළු ඔබට එව්වොත් මට සහය දිය හැකිද?
ජය!