අපි එහෙමයි මචන්.. නම දාලා තමා + දුන්නත් - දුන්නත් දෙන්නේ ඒ වගේම අදවෙනතුරු කුණුහරුප කියලා -රෙප් දීලා නැහැ මම නපුංසකයෙක් නෙවෙයිනේ මචන් කියන්න තියෙන දේ මූණටම කියනවා නපුංසකයෝ වගේ ෆේක් හදන් එන්නේ නැතුවඋඹ වුනත් නම දාලා -රෙප් දෙනවා නම් මං සතුටුයි මචන් උඹ නොදන්නවා වුනාට මම මේකේ මුස්ලිම් කොල්ලොන්ට +රෙප් දීලා තියෙනවා අම්බානක ~UnKnown~ කියලා තමා මං මුස්ලිම් කොල්ලො හැමෝටම දුන්නේ.. එහෙමත් නැත්තම් ගිවන් බයි කියලා ~UnKnown~ කියලා දීලා ඇති... කපටි කමට කියලා හිතෙන නිසයි මම මාත් එක්ක ගැටෙන සුළු උන්ට මගේ නම දාලා + දෙන්නේ නැත්තේ ඒ මගේ හැටි මම එහෙම කුහක මිනිහෙක් නෙවෙයි බන්