ZULFAAN
Reaction score
589

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩේ බොහෝම ස්තුති ....
    සෑහෙන්න වටිනව මේක.....
    හැබැයි මචන් මේකත් කියන්න ඕන,
    මට සෑහෙන දෙනෙක්ගේ උදවු හම්බ උන මේකට,,
    ඒ නිසයි මෙච්චර ලස්සනට වැඩේ උනේ...
    තෑන්ක්ස් කොල්ල......
    මගේ හොදම ‍ෆිට් එකකින් මෙහෙම දෙයක් අහන්න ලැබීමත් සතු‍ටුයි.....
    මේ ටිකේ නම් වැඩ අඩුයි බන්,,
    අලුති වැඩක් පටන් ගත්ත එලකිරි එකේ...
    ස්ටාර් කියල,,
    රවුමක් දාන්න අනිවා එන්න,,,,,
    බලලා කොම්මෙන්ට් එකක් දාන්ට:) වැදගත් මාතෘකා 2k

    මුත්‍රා ආසාදනය ගැන යමක් |Urinary Problems|

    ඇස් ලෙඩ ගැන යමක් |About Pink eye|
    අලෝ අලෝ....
    මේ ටිකේ training බන්...
    එකයි එලකිරිය පැත්තට එන්න බැරි උනේ.........
    කොහොමද ඉතින්?
    “ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි
    :shocked: කියන්න එපායේ..... :) ඊයේ ගාල්ලෙදි මල්කාන් ව මීට් උනා මම...... :yes:
    :) .......සුභම සුභ උපන් දිනයක් වේවා මිත්‍රයා....... :)

    [IMG]
    [IMG]
    මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා...! :)
    A Good Friend Is Like a Computer.Me "ENTER" Your Life,"SAVE" You In My Heart & Never "DELETE" You From My Memory.I Glad to Accept ur Request.
  • Loading…
  • Loading…
  • Loading…