ROMid Jun 25, 2011 රෙප් එල.... තාම පාර්ටි එකක් දෙන්න තරම් මට වත්කමක් නෑ බන්.... පුළුවන් උන දවසක අනිවා දෙනවා........
ROMid Jun 24, 2011 අනේ නිකන් පල... කෙබ්බ කෙලින්නේ නැතුව.... උබ බබා.... හරි හරි.... ගොඩාක් ස්තූතියි මිත්රයා.....
ROMid Jun 24, 2011 එහෙනම් මොනිටර් එක කාපන්..... අයිසින් ඉතුරු උනොත් ස්ක්රීන් එකත් ලෙව කාපන්..... උබ මට තාමත් විශ් කරේ නෑ නේද????
එහෙනම් මොනිටර් එක කාපන්..... අයිසින් ඉතුරු උනොත් ස්ක්රීන් එකත් ලෙව කාපන්..... උබ මට තාමත් විශ් කරේ නෑ නේද????
ROMid Jun 24, 2011 haduwa eka thamai cake kallak kawe... eth haduwe nam mama nenei ban..... wena mokekda ekek...