DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
DAMER Apr 13, 2016 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
DAMER Jan 1, 2012 මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා...!
ම ම මාතර කිඹුලා Jun 26, 2011 ඉන්නවා බන් ඔහේ අර Dubmood කියන එකා හොයාගන්නත් නෑනේ බන් ලොවෙත් නැතිවෙන්න ස්පෑම් කර කර උන්නා දැන් උන්නද මළාද කියලා නෑ
ඉන්නවා බන් ඔහේ අර Dubmood කියන එකා හොයාගන්නත් නෑනේ බන් ලොවෙත් නැතිවෙන්න ස්පෑම් කර කර උන්නා දැන් උන්නද මළාද කියලා නෑ
ම ම මාතර කිඹුලා Jun 4, 2011 Dubmood ගේ ෆේක් තියෙන සීන් එකට උඹ ඌව නෝන්ඩි කරපු කතාවක් දකින්න ලැබුනා ලින්ක් එක තියේ නම් දාපන් මිනිස්සු ගැන අවබෝධෙන් ඉන්න ඕනි
Dubmood ගේ ෆේක් තියෙන සීන් එකට උඹ ඌව නෝන්ඩි කරපු කතාවක් දකින්න ලැබුනා ලින්ක් එක තියේ නම් දාපන් මිනිස්සු ගැන අවබෝධෙන් ඉන්න ඕනි
DAMER Jun 2, 2011 A Good Friend Is Like a Computer.Me "ENTER" Your Life,"SAVE" You In My Heart & Never "DELETE" You From My Memory.I Glad to Accept ur Request.
A Good Friend Is Like a Computer.Me "ENTER" Your Life,"SAVE" You In My Heart & Never "DELETE" You From My Memory.I Glad to Accept ur Request.
ම ම මාතර කිඹුලා May 31, 2011 අප්පට උඩු මම ආශ්‍රයක් නම් නෑ බන් ඒ අයි ඩී එකත් එක්ක කිව්වට උඹට ස්තූතියි මචන්