උඹ 12 වෙනිද බඩු 6 කට ගෙවල තියෙනව
තව බඩු 2 කට ගෙවන්න තියෙනව නේද?
මේ මචන් කවදාවත් බඩුව එන්න කලින් ෆීඩ්බැක් දන්න එපා උන් දැම්ම කියල , අපිට ආයුදයක් වගේ ඔය ෆීඩ්බැක් එක, බඩුව ඇවිල්ල හොද තත්වෙ තියෙනවම් විතරක් පොසිටිස් එකක් දාන්න උන්ට
බඩුව හරි නැත්නම් ඔය ෆීඩ්බැක් එකයි ඊ බේ කේස් එකක් ඕපන් කරනව කියන එකයි තමා අපේ ආයුදේ
