thilzz
Reaction score
1,088

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • hi thilzz ... :D
    ammata beheth ganna aya hetath enna kiwwa... man thama bandarawela... cafe ekaka indan katha kale.. heta nethnam anidda enawa.. tc ...
    theruwan saranai...!!!
    :) ගෙදර ආව නම් හොඳයි...හරි හරි.ඔය ඉතින් හොඳ පුරු පුරුවෙක්නෙ...
    ඔයාගෙ profile එක ලස්සනයි නංගා...මම ආසම නිල් පාටක් තමයි ඔයා දාල තියෙන්නෙ...
    කලින්ම පුරුඩු කරන්න ඕනෙ යන තැන කියල යන්න.ඔයාගෙ තමයි වැරැද්ද...රෝන්දෙ යන්න පුරුදු කරේ කව්ද?ඔය පුරු පුරුවම තමයි මම හිතන්නෙ රස්තියාදු ගහන්න පුරුදු කරල තියෙන්නෙ...
    කම්මැලි කමට කරන්න දෙයක් නෑනෙ...වැඩ නිසා චිත්තර පටියක් වත් බලන්න විදියක් නෑ...මටත් එපාආආආආආආ වෙලාආආආආආ...
    ne ne
    Anu panu........
    oya karala thiyenne e wenuwata U dala..
    he he ahuuna hore, :P
    ane pane..kiuana ekada oya iyanne
    anu panu..........................
    e wenuwata u dala...lol
    අයියෝ...එයාට මුකුත් කරදරක්ද?ඔයා හොයල බැළුවෙ නැද්ද එයා ගැන?
    මෙහෙත් හරි කම්මැලියි...තවත් ටිකක් කම්මැලියි...හ්ම්ම්...ගොඩක් කම්මැලියි...
    හායි පුරු පුරු ලන්තෙ තිල්ස්...මම දැක්ක ඔය ලන්තෙ ඉන්න පූවව...බතල පූවෙක්... :D
    ඉතින්...කොහොමද නංගි?කම්මැලි කමේ ඔහේ ඉන්නවද?
    අනී ........................ :දුක:
    ඉහි ඉහි මමත් ඉන්නව ඉතින් අක්කි පැට්ස් එහෙට මෙහෙට වෙවී :D
    ලබන මාසෙ එක්සෑම් :හෆොයි:
    නෑ ඉතින් වෙන දේවල් අපිට කියන්න බැරි නම් කමක් නෑ (රී) :ඩල්::දුක::ඔඔ:
    අක්කි ................ :D මොකෝ අනී වෙන්නෙ :rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…