Thief Jul 31, 2011 අරූගෙ වයිෆ් පොල්ල තියන් ඉන්නවනං දැක්ක ඔව් ඔව් ශෙනා කිව්ව ඔතල ගහන සීන් එක ගැන, එල එල ස්කයිප් වරෙන්
Thief Jul 30, 2011 ට්‍රීට් එකට තෑන්ක්ස් ට්‍රෝජ, ඒත් ග්‍රීසියෙ සිගරට් කොටයිනෙ බන් :S සෙට් එකම කන අතේ තියන් ගෙදර ගියෙ, අද උඹ කරපු පින් බලෙන් උබට අරක්කු සහ සිගරට් වැඩි වැඩියෙන් ලැබන්න ඕනෙ
ට්‍රීට් එකට තෑන්ක්ස් ට්‍රෝජ, ඒත් ග්‍රීසියෙ සිගරට් කොටයිනෙ බන් :S සෙට් එකම කන අතේ තියන් ගෙදර ගියෙ, අද උඹ කරපු පින් බලෙන් උබට අරක්කු සහ සිගරට් වැඩි වැඩියෙන් ලැබන්න ඕනෙ
lucky_lakshitha Jul 30, 2011 ලොල්. ඌ ස්කයිප් ඔන්ලයින් බන් බට් නෝ අන්සර් ලැප උඩ ඔලුවේ තියාගෙන නිදි ඇති කුකුළා
lucky_lakshitha Jul 30, 2011 යෙප් කිකිලියේ තැන්කිව් වේවා!! සුරා ගෙදර ගෙනල්ල දැම්ම බන්. ඌ නම් කකුලකුත් බකල් ගහගෙන ඇවිද ගන්නත් බෑ උට.
යෙප් කිකිලියේ තැන්කිව් වේවා!! සුරා ගෙදර ගෙනල්ල දැම්ම බන්. ඌ නම් කකුලකුත් බකල් ගහගෙන ඇවිද ගන්නත් බෑ උට.