Reaction score
101

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම ඉඉනෝ වෙනද වගේ :D අයියට කොහොමද?
    උපන් දිනේ එහෙම ළග පාතක තියෙන්වද ලොක්කා
    බුහහහ අපි ඉති multitask නෙ අයියෙ දෙපැත්තම බැලන්ස් කරගෙන සර්කස්කාරය ලණුවෙ යනව වගේ තමා ඉන්නෙ :D
    OK ඔයත් හොඳීන් ඉන්නකො :D
    මේ දවස් වල නම් අයියෙ uni ගිහිල්ල ඉගෙනගන්න එක ඇරෙන්න අනික් හැමදේම නං කරනව :lol:
    පාත්ති දානවා,මල් කඩනවා,sports කරනවා
    ඕව තමා බලමු ඉස්සරහටවත් ඉගෙන ගන්න ඕනෙ :lol:
    බොහෝම ස්තූතියි අයියෙ ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න :D
    Sorry late උනාට
    එහෙමද අපේ තාත්තත් සෞදි වල Auto CAD operator කෙනෙක් විදියට වැඩ කලා :D
    මම අයියෙ Physical Science ඒ කිව්වෙ Maths,Physics Statistic ඔය තුන තමා කරන්නෙ :D
    හිහි මොනවද ඔයා කරන්නෙ ? තාම එක අහන්න බැරි උනා නෙ :D
    නෑ අයියෙ මං දැන් ගෙදර ඉඳන්නෙ යන්නෙ
    අදත් ගිහිල්ල තමා ඉතිං ආවෙ අද ඉක්මනට ඉවර උනා :D
    ඔයා මොකො කරන්නෙ :D
    ඔව් අයියෙ බලමු මොකෝ වෙන්නෙ කියලා :D
    එහෙමද .. හොඳයි හොඳයි එහෙනං
    mmmhh ane mama owa eyata purudu kale na :no: onna dan thama awe gedara,
    oo eka thama tv eketh balan deyak na appa , epa wenoo :(
    :no: kohe kiyala balannada, yana thanak kiyala yanne nane :no: roonde gahanna gihin :baffled::rofl:
    oo matath epaaaaaaaaaaaaaa wenawa appa, kammaliyooooooooooooo :(
    hi hi :P oo eya dawal eliyata giyapu gaman thama gedara awe na :no::baffled:
    oyala gedara inna bawwiwath man dakka :P
    oo kammali kame innooo :dull: ohe thorathuru koomei?
    mallita kohomada. mama mail ekak ewwa..mama baluwa mokada reply ekak naththe karadarayakwathda kiyala...mama supurudu hondin malli... budu saranai malliyata
    ඒකට කමක් නෑ අයියෙ .. අයියට ඕනි කරන ඒව බලල ගන්නකො එහෙනං
    ආහ් එහෙමද අයියෙ ... හොඳයි හොඳයි අයියා නිවාඩු වෙලාවක බලල ගන්නකො එහෙනම්.... කමෙන්ට් එකටත් ස්තුතියි අයියෙ ...
  • Loading…
  • Loading…
  • Loading…