අනේ ..................... මං දැනන් හිටියෙ නෑ නෙ ඒ වගක්

අසනීපෙ ඉක්මනට හොද වෙන්න කියලා පතනවා
ඔපරේශන් එකෙන් පස්සෙ ආයි doctor කෙනෙක්ට පෙන්නුවෙ නැද්ද ???
හිකිස් අනී නෑ ලොක්කා ...............
අපිට කොයින්ද බූල් බල්ලො:අහිංසක හසරැල්: (c)


අසනීපෙ ඉක්මනට හොද වෙන්න කියලා පතනවා
ඔපරේශන් එකෙන් පස්සෙ ආයි doctor කෙනෙක්ට පෙන්නුවෙ නැද්ද ???හිකිස් අනී නෑ ලොක්කා ...............
අපිට කොයින්ද බූල් බල්ලො:අහිංසක හසරැල්: (c)

මතකනේ පරණ සීන්...
පාරේ තොටේදි දැක්කොත් දෙයි ඇඟිලි පහ මූනේ හිටින්න.
ඒ නිසා වැඩිය මූන දෙන්න යන්න එපා.
ගෙදරටම වෙලා හිටපන්.
මැදැයි ඉඳල ඉඳල දිව්යලෝකේ ආවා.... 

