පීඑම් එවන්නත් බෑ මොකද මචන් කේස්ද?.. මට කියන්න තියෙන්නේ මෙච්චරයි මචන් උබේ ෆේස්බුකිය හෝ වෙනත් කන්ටෑක් නම්බර් එකක් දීලා තියහන් මොකද ඊයේ පෙරේදා එලකිරිය ඩවුන් ගිය වෙලාවෙයි මට දෙලෝරත් උනේ (අනිත් ගිය අයගේ පෝන් නම්බරුත් හෝ ෆේස් බුකිය උන් කැමතිනම් දියන් මොකද මම සෙට් වෙන කාලෙට එලකිරියක් තියේද දන්නේ නෑ
තෑන්ක්ස්