මොකද බොල මේ නෝක්කාඩු කියන්නේ?????
හෑ........ 3000ක් ගහලා
කොටුත් පැනලා
දැන්නේ දැක්කේ
චැට ලෝඩ් වෙන්නෑ බං:eek:
එපා වෙලා ඉන්නේ:sorry::sorry:
තරහා වෙලා නෙමෙයි:cool::cool:
මං කවදාවත් කෙනෙක් එක්ක තරහා වෙන්නෑ බං:D:D:D:D
හෑ........ 3000ක් ගහලා
කොටුත් පැනලා
දැන්නේ දැක්කේ
චැට ලෝඩ් වෙන්නෑ බං:eek:
එපා වෙලා ඉන්නේ:sorry::sorry:
තරහා වෙලා නෙමෙයි:cool::cool:
මං කවදාවත් කෙනෙක් එක්ක තරහා වෙන්නෑ බං:D:D:D:D
3000යි කියලා ආරංචියි...
හරි සෝක්...
උබ හිතනවද උබ වගේ එකෙක්ට මම සුබපතයි කියලා...
එහෙම හිතනවානම් හරි...
එල මචෝ.... ජයවේවා....
ආපු ඒකෙ මොනවා හරි කොටලා යන්නම හිතුනා...
උබේ thread වගයක් තිබ්බා ගොඩක් වටිනා තොරතුරු තියෙන....
පට්ට... thanks..