roshancs05 Sep 18, 2011 මම තව ෆෝරම් එකක මෝඩ් කෙනෙක්,මම ඉතින් එකේ එකෙක් දාපු පෝස්ට් එකක් රිමුවු කරලා ඌට වෝර්න් කරා ආයේ දාන්න එපා කියලා,බලපුවම ඌ මේකෙත් ඉන්න එකෙක්.දැන් ඌ මේක පුරා මට මඩ ගහනවා
මම තව ෆෝරම් එකක මෝඩ් කෙනෙක්,මම ඉතින් එකේ එකෙක් දාපු පෝස්ට් එකක් රිමුවු කරලා ඌට වෝර්න් කරා ආයේ දාන්න එපා කියලා,බලපුවම ඌ මේකෙත් ඉන්න එකෙක්.දැන් ඌ මේක පුරා මට මඩ ගහනවා
roshancs05 Sep 18, 2011 යාළුවෝ තමා බන්,දැන් මම වැඩිය ඌත් එක්ක කතා නෑ අදත් ඇවිල්ලා ඔය ෆේක් එකකින් මට කුනුහරුපෙන් බැනලා ගියේ
roshancs05 Sep 18, 2011 Accept කරලා බන් තියෙන්නේ,VM Off කරලා තියෙන්නේ ආරක්ෂක හේතුන් මත.ඔන්න දැන් On කරා
Danurp Sep 13, 2011 thank uuuuuuuuu...oogollon hinda thamai mama mechcharawath aawe... eeth mata thaama 250 cover karaganna bari una ne
thank uuuuuuuuu...oogollon hinda thamai mama mechcharawath aawe... eeth mata thaama 250 cover karaganna bari una ne
Danurp Sep 13, 2011 ane..oowa ganna ganna epa...eya wihiluwata wenna athi kiyanna aththe check ur inbox?