roshancs05 Sep 24, 2011 Invisible දැම්මට වැඩක් නෑ බන්,ආපු ගමන් එහෙන් එවලා තියෙන මෙසේජ් ටික අපිට එනවනේ,එතකොට අර කැරකෙන රවුම නැතිවෙද්දි බඩු මාට්ටු.
Invisible දැම්මට වැඩක් නෑ බන්,ආපු ගමන් එහෙන් එවලා තියෙන මෙසේජ් ටික අපිට එනවනේ,එතකොට අර කැරකෙන රවුම නැතිවෙද්දි බඩු මාට්ටු.
roshancs05 Sep 24, 2011 ඊයේ මෝඩ ආතල් එකක් ගත්තනේ රෑ,ඒක්කෝ කරන්න කලින් අපෙන් අහලා ඉන්නයි.ඒත් නෑ.අන්තිමට ඉල්ලන් කෑවා
Zaku Sep 22, 2011 ow man tamai na halo dam tym1 wenas welada kohedoo tiyenne dan welawa 3.5000000000000