mldarshana Oct 10, 2011 ඒ ලිමිට් එක තියෙන්නෙ අළුතෙන් ගන්න උන්ට ... බෙල් එකේ මම අඳුරන ඉන්ජෙක් නම් කිව්ව උන්ට ඉන්දියාවත් එක්ක ඩිරෙක්ට් ලයින් එකක් තියෙනව කියල ... 35GB ඇතිනම් ඉතින් SLT ශේප් PS: හැබැයි ඒ ගානට හෙන පාඩුයි බන්
ඒ ලිමිට් එක තියෙන්නෙ අළුතෙන් ගන්න උන්ට ... බෙල් එකේ මම අඳුරන ඉන්ජෙක් නම් කිව්ව උන්ට ඉන්දියාවත් එක්ක ඩිරෙක්ට් ලයින් එකක් තියෙනව කියල ... 35GB ඇතිනම් ඉතින් SLT ශේප් PS: හැබැයි ඒ ගානට හෙන පාඩුයි බන්
mldarshana Oct 10, 2011 මගේ average 30GB බන් ... දැන් sLT උන් unlimited package දෙන්නෙ නෑ lankabell net තමයි එකම option එක