-Petsha- Nov 16, 2011 මාර ඩාන්ස් එකක් තමයි එක නම්..හෙ හේ මැට්ටා.. :lol: හරි හරි දුල් ගුඩ් නයිට් ..සවීට් ඩ්‍රීම්ස්....ඔයාටත් :)
මාර ඩාන්ස් එකක් තමයි එක නම්..හෙ හේ මැට්ටා.. :lol: හරි හරි දුල් ගුඩ් නයිට් ..සවීට් ඩ්‍රීම්ස්....ඔයාටත් :)
Godage Nov 16, 2011 අෆ්ෆා.. එහෙමද.. මොනව උනත් හදිස්සි වෙලා වැරදි තීරන ගන්න එපා.. එහෙම උනොත් පස්සෙ කාලෙදි කනගාටු වෙන්න වේවි...
අෆ්ෆා.. එහෙමද.. මොනව උනත් හදිස්සි වෙලා වැරදි තීරන ගන්න එපා.. එහෙම උනොත් පස්සෙ කාලෙදි කනගාටු වෙන්න වේවි...